Tuesday, September 28, 2021

Forex fibonacci tutorial in sinhala

Forex fibonacci tutorial in sinhala


forex fibonacci tutorial in sinhala

Home Forex For Beginners Forex sinhala How to Draw Fibonacci Forex sinhala How to Draw Fibonacci. January 13, admin Forex For Beginners. Previous. A Few Key Market and Economic Themes for Next. Is CONSOLIDATION the correct term for this? 9 Comments blogger.com Fibonacci Forex Scalper System Free Download. Home; Ayubowan Forex Foreign Exchange Market Tutorials Trading Guide Sri Win Binary Option And Forex Trick Sinhala ම හ මත ප ෠වන Forex In Sinhala Learn Forex Trading In Sinhala



Forex Tricks Sinhala | Fibonacci Forex Scalper System Free Download



Sinhala Forex News Trading -Best Forex Education-SUMUFOREX දැන් ඔබ Sinhala forex news Trading 01 කොටසින් දැනගත්තා යම් කිසි මුදල් කණ්ඩයක් Advantages of Forex. Forex Tips For Brand new Traders. Buy Orders Sell Orders යොදා ලාභ ලබාගැනීම. පුහුණු වීමට Demo Account Open කරගැනිම. verify Your Real Forex Account Real Forex.


Bonus මුදල් ලබා ගැනිම. Risk Capital ලෙස අදහස් කරන්නේ කුමක්ද? Money Withdrawl ඔබගේ ආදායම ඔබගේ බැන්කු ගිණුමට. MT 4 Software භාවිතයෙන් Buy Sell Orders යොදන්න පුහුණු වෙමු. What is a Lot -Leverage in Forex. How to Use Pending Orders. Forex Price Action Trading 1st step-Candlestick basic. Forex Price Action Trading 02 step-Candlestick basic Forex Price Action Trading-Advanced Candlestick Reading methods.


Forex Price action trading Bullish engulfing pattern. Forex Price Action Trading -Support Resistance Levels. Forex Price Action Trading -How to use Trend Lines. Forex Price Action Trading -How to use Stoploss.


Long Term Price Action trading method. Few Simple Risk management Steps. Why Forex fibonacci tutorial in sinhala Most Forex Traders Lose Money? What is Your Motivation to Be a Forex Trader Forex Advanced Level Forex Market සමග ගනුදෙනු කල යුතු වේලාවන් සහ නොකළ යුතු වේලාවන්. What Is Economic calendar and High Economic Data. How to Use Forex News To Get Profit Part Forex News Trading -What is United States Non Farm Payrolls Forex News Trading -What is US Gross Domestic Product GDP, forex fibonacci tutorial in sinhala.


විනාඩි 15න්ඩොලර් දහතුනක්. සැලකිල්ලෙන් Trade කරමු. The Week Ahead: Data Highlights. Forex Sinhala Sumuforex. com Sinhala Forex අංක 1 Free Forex Education For All © All Rights Reserved. E mail sumuforex. com: help sumuforex. com or sumuforex gmail. Fibonacci Trading Methods in Sinhala -Sinhala forex Education Fibbonacciforex price action tradingforex fibonacci tutorial in sinhala, Trading Plan.


දැන් අපි බලමු ෆිබොනාච්චි Retracement level උපයෝගී කරගෙන Trade එකක් යොදන්න සුදුසු ස්ථානයන් මොනවාද කියල. එවිට දැනට පැවති trend එක break වීමක් වෙන්න forex fibonacci tutorial in sinhala Trend එක continue වෙන්නත් ගොඩක් ලොකු ඉඩක් තියෙනවා.


ඒ වගේම අපි එක Fibonacci tools මගින් ලබාදෙනSignal එකconfirm කරගෙන Trade කරන්න ඕන ඒ සදහා අපිට බාවිතාකරන්න පුළුවන් support line ,resistance line ,trend lines ,candlestick pattern,RSI වගේ දේවල් පිළිබද අප තුල ඇති දැනුම. හරි දැන් පහත රුපය වෙත ඔබගේ අවදානය යොමු කරන්න. බලන්න A සිට B දක්වා අපේ fibonacci line එක ඇදලා තියෙනවා.


දැන් අපිට fibonacci retracement level ටික ලැබිලා තියෙනවා. දැන් හොදින් ඉහල රුපය දිහා බලන්න. Market එක ගොඩක් ආධුනික Traders ලා බලන් ඉන්නවා තවත් Market එක පහල යයි කියල. එනම් sell trade එකක් ඉහල අගයකින් open කරනම් A ට ආසන්නව. බලන් ඉන්නවා Market එක පහල ගිහින් තවත් ලබා ලැබෙයි කියල. එහෙම කරලා Trade close නොකර බලන් ඉන්නවා. නමුත් අවසානෙට forex fibonacci tutorial in sinhala ලබා ලැබුන Trade එකෙන් අලාබ ලබන්න.


එහෙම වෙන්න ඕන නැහැ, දැන් අපිට මේ දැනුම පවතින නිසා. අපිට බොහෝ නිවැරදි ස්ථානයකින් Trade එකopen කරන්නත් වඩාත් නිවැරදි ස්ථානයකින් trade close කරලා උපරිම profit එකක් book කරගන්නත් දැන් අපිට පුළුවන්. මෙම fibonacci retracement Tool එකෙහි පවතින විශේෂම වාසියක් තමයි මේ දෙය. අතිශය වැදගත් Trade කිරීමේදීTrade open කරනවට වඩා trade නිවැරදි ස්ථාන වලදී close කර ප්රෝෆිට් ලබාගන්න එක. මොකද trade එකකින් මොනතරම් ලාබයක් ආවත් වැඩක් නැහැ එම trade එක close කරලා profit එක ලබාගෙන account balance එක වැඩි කරගත්තේ නැතිනම්.


ඔබ නිවැරදිව trade close කරේ නැතිනම් account එක බරපතල තත්ව වලට මුහුණ පාන්නා පුළුවන්. නැතිනම් ලොකු profit ලැබුනtrade, අඩු profit සහිත්ව close කරලා දුක් වෙන්න වෙනවා, මේ දැනුමත් සමග ඔබට දැන් නිවැරදිව trade එකක් Close කරන්න තැන් හිතාගන්න පුළුවන්.


මතක තියාගන්නtrade එකක් open කරනවට වඩා ගොඩක් වැදගත් නිවැරදිව tarade එකක් close කරන එක. එක හොදට ඔලුවේ තියාගන්න. දැන් බලමු Fibonacci tool බාවිතා කරමින්Trade එකක් open කරන්න පුළුවන් වඩාත් නිවැරදිම ස්ථානයන් මොනවාද කියල. ඔබට Trade එකක් open කරන්න අවස්ථාවන් තුනක් තියෙනවා බලමු අපි මොනවාද කියලා. Option 1 ඔබට පුළුවන් මෙහිදී ලොකු Risk එකක් පවතිනවා වගේම ඔබට tradeඑක win කලොත් ලොකු profit එකක්ද ලැබිය හැකිය. මෙහිදිනම් market forex fibonacci tutorial in sinhala එක නැවත හැරීමකට ලක්වෙලා trend එක continue වෙලා තියෙනවා.


නමුත් සමහර විට ඊටත් වැඩ පහලට යන්න පුළුවන්. අන්න එකයි ලොකු Risk එකක් පවතිනවා කිවේ. ඒ වගේම ඔබට පෙනෙනවානේ මෙහිදී trend එකපසුව continue වෙලා තියෙනවා.


Market එක ගොඩක් ඉහලට ගිහින් තියෙනවා. ඉතින් ඔබ Option දැන් නැවත පහත රූපය දිහා බලන්න. දැන් බලන්න ඊතලයකින් ලකුණු කරලා තියෙන ස්ථානය දිහා. ඒ අපේ දැන් බලන්න එතන ඇතිවෙලා තියෙන candlestick දිහා. මොනවාද පෙනේනේ, forex fibonacci tutorial in sinhala. retracement level එක පහු කරලා පහලට හිහින් නැවත market එක ඉහලට ඇවිල්ලා candlestick එක close වෙලා තියෙන්නේ ගොඩක් උඩින්. පෙර පාඩම් මතකනම් ඔබට අදහසක් ලැබෙයි දැන් market එක තුල පවතින තත්වය ගැන. බලන්න දැන් ඊතලය අසලම පවතින candlestick එක දිහා.


සහ ඊට පෙර පවතින candlestick එක දිහා බලන්න. මොන රටාවද අපිට පෙනේනේ. Bullish Engulfing Pattern නේද පෙනෙන්නේ. එහෙනම් එතනිනුත් අදහසක් අරගන්නවා දැන් market එක ඉහලට යන්න තමයි ඉඩ තියෙන්නේ කියල. එහෙමනම් දැන් අපිට buy order එක යොදන්න ඇති විශ්වාසය වැඩි වෙනවා. තව අපිට මොනවාද විශ්සයෙන් පෙනේනේ කියලා බලමු. බලන්න පොඩ්ඩක් වම් පැත්ත Fibonacci levels එක්ක Trade කරද්දී හරිම වැදගත් මේ වම බලන එක. වමෙන් පෙන්නනේ මොනවාද අතීතයේ Market එක වෙනස් උන හැටි නේද. මේ අතීතය අමතක කරනවානම් වම නොබලනවනම් Forex කරන්න එපා බොරු වැඩක් වැඩි කල් කරන්න බැහැ.


අපි මේ දේ පටන්ගන්නේ හොද අදායම් ලබන්න සිතාගේනනේ. එහෙනම් හොදට වමත් බලන්න. ඒක පුරුද්දක් කරගන්න. බලන්න වම බැලුවට පස්සෙමොනවද ඔබට පෙනුනේ කියල. බලන්න y ලෙස ලකුණු කර ඇති හොද Support Level එකක් අපිට පෙනෙනවා.


ඒ වගේම හොද Resistance Level එකක් X ලෙස සදහන් කර ඇති නිල්පැහැති Line එකෙන් අපිට පෙන්නුම් කරනවා, forex fibonacci tutorial in sinhala. දැන් හොදම අවස්තවක් අපිට buy order එකක් යොදන්න. අපි විවිධ ආකාරයට අපගේ trade එක ගැන විශ්වාසය වැඩි කරගෙන තියෙනවා. දැන් අපි buy order එකක් යොදනවා. මෙහිදී A ලෙස දක්වා තියෙන්නේ මෙම කාලසීමාවේදී Market එක පහල ගිය උපරිම අගයයි. එසේම B මගින් පෙන්නුම් කරන්නේ මෙම කාලසීමාවේදී Market එක සටහන් කරන ලද උපරිම අගයයි. දැන්බලන්න option 03 කියන තැනදී market එක නැවත තමන් සටහන් කරන ලද උපරිම මිල සීමාව කර පැමිණිලා තියෙනවා.


හරි දැන් හොදින් බලන්න B ලෙස සදහන් කර ඇති ස්ථානයේ Fibonacci අගය 0.




Fibonacci Tools - Part 01 - Technical Analysis - Premium Course - Part 12 - Sinhala

, time: 28:29





Forex sinhala How to Draw Fibonacci – ForexStockNews


forex fibonacci tutorial in sinhala

28/09/ · How To Draw Fibonacci Forex Sinhala Sinhala Forex Trading How To Fo! rex Trading Sinhala Forex Sinhala Lessons! Sinhala Forex Pdf Sinhala Forex Forex Binary Option Sinhala 37 Best Forex After Hours Trading Images In Forex And Binary Options Trading In Sinhala For Sri Lankans Binary Options Trading Learn Forex Trading Sri Lanka Forex sinhala blogger.com Best Sinhala Forex Education. Forex Trade කරනවද සුදු කෙලිනවද?වෙනස දැනගන්න At sumuforex we do not just tell you how to trade we show you how to blogger.com forx in blogger.com Sinhala Full Guide Fibonacci Forex Scalper System Free Download. Home; Ayubowan Forex Foreign Exchange Market Tutorials Trading Guide Sri Win Binary Option And Forex Trick Sinhala ම à·„ මත ප ෠වන Forex In Sinhala Learn Forex Trading In Sinhala

No comments:

Post a Comment